1
/
of
2
Sewanagala Ayurvedic Drugs Manufacture Pvt Ltd
VIP කාමේෂ්වරී රසායනය
VIP කාමේෂ්වරී රසායනය
Regular price
Rs 7,000.00 LKR
Regular price
Sale price
Rs 7,000.00 LKR
Unit price
/
per
Couldn't load pickup availability
Description -
ආයු වඩවයි. මනස සැහැල්ලු කර නිරතුරු ප්රබෝධය වඩවයි. ශෘංගාරය ඇති කර උපරිම ආශ්වාදයක් ලබා දෙයි. රුව වඩවයි.
Ingredients -
ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි, අරළු, නෙල්ලි, සූදුරු, මාදුරු, කොළ අරළු, සුවඳ කොට්ටං, කොත්තමල්ලි, සවිඳ ලුණු, ඉඟුරු පියලි, තාලිස පත්ර, ඇත්දෙමට පොතු, නාමල් රේණු, හීන් අසමෝදගම්, මහ අසමෝදගම්, වැල්මී, කළු දුරු, එනසාල්, කුරුඳු පොතු, තේජ පත්ර, මී පැණි, ගිතෙල්, සීනි, ගිතෙලින් බැද ගන්නා ලද කංසා ඇට සහ කොළ චූර්ණය. සියළු බර මෙන් දෙගුණයක් සීනි
How to use -
5g බැගින් උදේ හවස එළකිරි සමඟ භාවිතයට ගන්න.

