ප්‍රබෝධය වඩවන කාමේෂ්වරී රසායනය

ප්‍රබෝධය වඩවන කාමේෂ්වරී රසායනය

වසර 40කටත් අධික කාලයක් පුරාවට ලොව පුරා ජනතාවගේ විශ්වාසය දිනාගත් සෙවනගල ආයුර්වේද ඖෂධ අතර කාමේෂ්වරී රසායනයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර වැඩි ඉල්ලීමක්ද පවතියි. දේශීය ඖෂධ රැසක සංයුතියෙන් එන කාමේෂ්වරී රසායනය, ආයු වඩවයි. මනස සැහැල්ලු කර නිරතුරු ප්‍රබෝධය වඩවයි. ශෘංගාරය ඇති කර උපරිම ආශ්වාදයක් ලබා දෙන අතර රුව වඩවයි.

ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි, අරළු, නෙල්ලි, සූදුරු, මාදුරු, කොළ අරළු, සුවඳ කොට්ටං, කොත්තමල්ලි, සවිඳ ලුණු, ඉඟුරු පියලි, තාලිස පත්‍ර, ඇත්දෙමට පොතු, නාමල් රේණු, හීන් අසමෝදගම්, මහ අසමෝදගම්, වැල්මී, කළු දුරු, එනසාල්, කුරුඳු පොතු, තේජ පත්‍ර, මී පැණි, ගිතෙල්, සීනි, ගිතෙලින් බැද ගන්නා ලද කංසා ඇට සහ කොළ චූර්ණය. සියළු බර මෙන් දෙගුණයක් සීනි අන්තර්ගත කර ඇත.

ශත වර්ෂ ගණනාවක සිට කංසා හෙවත් විජයා විවිධ පරාජ්‍යයක ඖෂධ රාශියක් නිෂ්පාදනයට යොදා ගත් අතර එහි අන්තර්ගත ඖෂධීය ගුණ රැසක් පිළිබඳ ආයුර්වේද ග්‍රන්ථ වල සදහන් වේ. විජයා හා තවත් සුවිශේෂි ඖෂධ රැසක සුසංයෝගයක් වන කාමේෂ්වරී රසායනය ස්ත්‍රී පුෂ දෙපාර්ශවයේම ක්‍රියාශීලීත්වය හා ශක්තිය වැඩි දියුණු කර ප්‍රබෝධමත් දිවියකට මඟ පාදන විශිෂ්ඨ ඖෂධයක් බව වසර ගණතාවක පර්යේෂණ මගින් හා භාවිතයෙන් තහවුරු කර ඇත.

Back to blog